Setting-up ELK on a Linux Server - Sinhala (ELK සිංහලෙන්ම)
$19.99
Shop on Udemy

Description

‌Elasticsearch, Logstash, Kibana යන්නෙහි මුල් අකුරු 3න් ELK යන්න නිර්මානය වී ඇත. යම් කිසි දත්ත සමූහයක් අර්තාන්විතව ප්‍රතිනිර්මානය කිරීමට ELK තුලින් අවස්තාව ලබා දේ. පද්දති ඉන්ජේරූ ක්ශේත්‍රය(System Engineering Field) තුල බෙහෙවින් වැදගත් ස්තානයක් ELK වලට ඇත. වැඩි දුර තොරතුරු  video නැරබීම තුලින දැනගත හැකිය. ELK, Windows OS එක තුලද ස්තාපිත කල හැකි වුවද, බොහෝ විට Linux මත භාවිතා කිරීම ක්ශේත්‍රයේ සිදු කරන බැවින් මෙම course එකද linux මත සිදු කරනු ලබයි. ELK පිලිබද මම අද්‍යනය කිරීමේදි සිංහල video එකක් නොතිබීමෙ අඩුව පිරවීම මෙම course එකේ අරමුනයි.මෙම පාඨමාලාව පරිශීලනය කිරිම පිලිබදව මාගේ ස්තූතිය! ELK is formed by combining the first letters of Elasticsearch, Logstash, and Kibana. ELK allows you to efficiently analyze and make sense of any data set in a meaningful way. ELK holds a significant position in the field of System Engineering, providing powerful data processing capabilities. Additional information can be found in the accompanying video. Although ELK can be installed on Windows, this course is primarily focused on Linux, which is widely used in the industry. The objective of this course is to provide a comprehensive Sinhala video resource for learning ELK. Thank you for actively participating in this course! Note: This course is conducted in Sinhala. (The language in Sri Lanka)සටහන: මෙම පාඨමාලාව සිංහලෙන් පැවැත්වේ.

logo

Udemy