Binary Option Trading ( Sinhala Medium )
$19.99
Shop on Udemy

Description

Note: This course conduced in Sinhala (Mother language of Sri Lanka). Not in EnglishBinary Option Premium Course වෙත සාදරයෙන් පිළිගන්නවා. පළමුවෙන්ම, මෙම පාඨමාලාව ලබා ගැනීමට උනන්දු විම  ගැන මම ඔබට සුබ පතන්න කැමතියි. Trading Course එකේ Videos 82 ක් තියෙනවා. ඔක්කොම තියෙන්නේ සිංහලෙන් tutorial එක්කම. මුල ඉදලම සරලව ඔනෑම කෙනෙක්ට තෙරුම් ගන්න ලෙසී වෙන්න කියලා දෙනවා. Course එක තුල අඩංගු දේවල්Trading ගැන හැදින්වීමForex Trading සහ Binary Option Trading ගැන වෙනස මොකක්ද?Trading Account සාදන ආකාරය හා අපගේ Bank account එකට මුදල් ලබාගන්නේ කොහොමද?Trading සදහා සුදුසු වේලාවන් මොනවද?  Market Analysis යනු මොකක්ද?Market Analysis කරන්නේ කොහොමද (Strategy එකෙන් එකට වෙනස් වේ)Binary Bot කියන්නේ මොකක්ද සහ Bot කෙනෙක් මුදලට ලබා ගැනීම වටිනවද?Technical analysis (S & R, TL සිට Fibonacci retracement දක්වා )MT5  Account සාදන ආකාරය සහ MT5 වල trade කිරීම 30+ Unique Winning Strategies   (tick + minute + forex)Strategy හරියට පුහුනු වෙන්නෙ කොහොමද?809% return දෙන Strategy වැඩ කරන්නේ කොහොමද?තමන්ගේම Strategy ක් හදන්න ඉගෙන ගනිමුTrading Plan එකට අනුව  Money management ක්‍රමවේදයන්Digital Clock, Analyzer, Money Management සහ Trading plan excel sheet සහ  තවත් tools Trading හරිම විදියට කරමින් මුදල් උපයන්න කැමති හැමෝටම Course එකට join වෙන්න කියල ආරාධනා කරනවා මම මෙම පාඨමාලාව ඔබට ඉතාම අඩු මුදලකට දෙන්නෙමි, එබැවින් එය හොඳින් ඉගෙන ගෙන භාවිතා කරන්න

logo

Udemy